2017 ජුනි 10 වන සෙනසුරාදා

Construction Expo -2017

 2017 ජුනි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 44

ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්තකරැවන්ගේ සංගමය සහ Lanka Exhibition and Conference Services  (LECS) ආයතනය එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකාවේ දැවැන්තම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රදර්ශනය Construction Expo -2017 ප්‍රදර්ශනය පසුගියදා සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.

හරිත ශ්‍රී ලංකාවක් කරා යන තේමාව යටතේ මෙවර ප්‍රදර්ශනය පැවැත්වූ අතර චීන රාජ්‍ය  මගින්ද නවතම තාක්ෂණය උපයෝගී කරගත් භාණ්ඩ හා සේවාවන් සහිත ප්‍රදර්ශන කුටියක් ද මෙහි අන්තර්ගත වුණා.
අද අපේ Event of the week වෙන්වන්නේ එම ප්‍රදර්ශනය වෙනුවෙන්.


I Pic by – Romesh Dhanushka Silva.

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00